ශ්‍රී ලංකා රේගුව විසින් රඳවා ගන්නා ලද දීපචෙල්වන් ලේඛකයා ගේ සාහිත්‍ය කෘති තොගය නිදහස් කිරිමට රාජ්‍ය මෙතෙක් අසමත් වී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් සංස්කාතික අමාත්‍යවරයා ද මැදිහත් වී ඇතැයි පසුගිය දිනක සඳහන් කර තිබුණ ද, එය මෙතෙක් ඉටු වී නැති තත්වයක් තුළ මෙරට මතු නොව විදෙස් රටවල පවා මේ සම්බන්ධයෙන් කතා බහට ලක් වෙමින් පවතී.
මතු පළ වන්නේ මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදී සඳුන් ප්‍රියංකර විතානගේ සහ මාධ්‍යවේදී බිඟුන් මේනක දක්වන අදහස් අවන්තර්ගත විඩියෝවකි.
සබැඳි පුවත්
ලේඛක දීපචෙල්වන් ගේ කෘති රේගුව විසින් රඳවාගනු ලැබීම පිළිබඳ නවත ම පුවත
දීපචෙල්වන්ට ලිවීමේ අයිතිය අහිමි ද?; සංස්කෘතික අමාත්‍යවරයා ගේ අවධානයට
දීපචෙල්වන් ගේ කෘති රේගුවෙන් නිදහස් කිරීම බාලගිරි දෝෂයට ලක් වෙලා ද...?
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
