මෙවර සිංහල අවුරුද්ද වෙනුවෙන් රජය නිකුත් කළ නැකැත් පත්‍රයෙහි බරපතළ දෝෂ ඇතැයි ඉන්දික තොටවත්ත ඇතුළු පිරිසක් පවසති.
ඔවුන් පවසන්නේ ලංකාවේ කාල හෝරාවට අනුව මෙම නැකත කොළඹින් බැහැර ප්‍රදේශවලට නුසුදුසු බවයි.
මතු පළ වන්නේ මේ සම්බන්ධයෙන් ඉන්දික තොටවත්ත ඇතුළු පිරිසක් මහ නාහිමි දැනුවත් කරන විඩියෝපටය යි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
