අසාදු ලේඛන ගත සමාගමකට ගල් අඟුරු ටෙන්ඩරය දුන්නා නම් පැලවත්තේන් සල්ලි ගෙවන්නැයි සර්වජන බලය මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ප්‍රියංකර මහගම්මුල්ලගේ පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ සර්වජන බලය මාධ්‍ය ඊයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවේ දී ය.
මෝඩයෝ බාගයයි හොරු බාගයයි එකතු වී හැදුණු ආණ්ඩුවේ කටෙහි ගල් අඟුරු කොමිස් කුට්ටි සිර වී ඇති බව ද හෙතෙම වැඩි දුරටත් පැවසී ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
