Image

ගල් අඟුරු වංචාවට එරෙහිව සජබ අධිකරණයට

ගල් අඟුරු වංචාවට එරෙහිව සජබ අධිකරණයට

අන්ත දූෂිත ලෙස ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු මිලදී ගැනීම හේතුවෙන් රටටත්, ජනතාව ගේ බදු මුදල්වලටත් සිදු කළ පාඩුව වෙනුවෙන් ඉදිරියේ දී නීතිමය පියවර ගැනීමට වගකිව යුතු විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය කටයුතු කරන බවත්, මෙම ආණ්ඩුවේ දූෂිත කටයුතුවලට එරෙහිව ගත හැකි සියලු පියවර ඉදිරියේ දී ගන්නා බවත් සමගි ජන බලවේගය සඳහන් කරයි.

එම පක්ෂය මේ බව සඳහන් කරන්නේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

මතු පළ වන්නේ සමගි ජන බලවේගය මේ සම්බන්ධයෙන් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය යි. 

Screenshot 2026 04 18 102250

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න