දීපචෙල්වන් ගේ කෘති රේගුවෙහි රඳවා තබාගැනීම ප්‍රකාශනයේ සහ භාෂණයේ අයිතියට එල්ල වන තර්ජනයක් බව විදර්ශන කන්නංගර පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (21) ජන බලය කැඳවා තිබූ මාධ්‍ය හමුවේ දී ය.
මතු පළ වන්නේ එම සාකච්ඡාවේ දී ඔහු දැක්වූ සම්පූර්න අදහස් අන්තර්ගත වීඩියෝව යි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
