කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත ගේ වත්කම් බැරකම් ප්‍රකාශයට අදාළව හිරු ප්‍රවෘති වාර්තාකරණය සම්බන්ධයෙන් ඔහු ගේ නීතිඥවරයා විසින් හිරු මාධ්‍ය ජාලය වෙත යවන ලද ලිපියට ප්‍රබල ප්‍රතිචාරයක් දක්වන හිරුමාධ්‍ය ජාලයේ නීතිඥවරු ලාල් කාන්ත වෙත ලිපියක් යොමු කර ඇත.
අදාළ එන්තරවාසිය මගින් දැනුම් දී ඇති සියලු චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන අතර එහි සඳහන් සියලු ඉල්ලීම් ද බැහැර කරන බව එම ලිපිය මගින් දැනුම් දී ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
