භාණ්ඩාගාරයේ මුදල් ඇමරිකන් ඩොලර් මිලියන 02.05ක මුදල හැකර්වරයකුගේ අතට පත් වී නොමැති බව වගකීමෙන් පවසන්නේ යැයි නීතිඥ ශිරාල් ලක් තිලක පවසයි.
ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (23) පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ය.
එම සාකච්ඡාවේ දී ඔහු වැඩි දුරටත් පැවසුවේ භාණ්ඩාගාර නිලධාරීන් phishing ක්‍රියාවලියකට නතු වී ඇති බවයි.
මතු පළ වන්නේ ඔහු දැක්වූ අදහස් අන්තර්ගත සම්පූර්ණ වීඩියෝව යි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
