ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ සභාපති ලෙස පත්වූ සමගි ජන බලවේගය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න සජබ පක්ෂ කළමනාකරණ කමිටුවෙන් සහ පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයෙන් ඉල්ලා අස් වී ඇත.
ඔහු ගේ ඉල්ලා අස්වීමේ ලිපිය බාරගත් බවට සජබ මහ ලේකම් ආර්. එම්. රංජිත් බණ්ඩාර ඉරාන් වෙත ලිපියකින් දන්වා ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
