Image

''රිවර්ස්ටන්'' චිත්‍රපටය පිළිබඳ විචාරක - සහෘද සංවාදයක්

''රිවර්ස්ටන්'' චිත්‍රපටය පිළිබඳ විචාරක - සහෘද සංවාදයක්

මේ දිනවල වඩාත් කතාබහට ලක්ව තිබෙන ලලිත් රත්නායක ගේ රිවර්ස්ටන් චිත්‍රපටය පිළිබඳ විචාරක- සහෘද සංවාදයක් මැයි 12වන දා සවස 02.30ට ජාතික පුස්තකාල සේවා මණ්ඩලිය ශාලාවේ දී පැවැත්වෙයි.

කැටපත නිර්මාණය හා විචාර කේන්ද්‍රය සංවිධානය කරන මෙම සංවාදයේ දී: විදර්ශන කන්නන්ගර , බුපති නලින්, සහ ගුණසිරි සිල්වා දෙසුම් පවත්වති. දෙසුම්වලින් අනතුරුව සහෘදයන්ට අදහස් දැක්විම සඳහා වැඩි කාලයක් වෙන් කර ඇත.

සිනමාව කෙරෙහි උනන්දුවක් දක්වන අයට මෙන්ම සහ පොදු ප්‍රේකෂයින්ට මෙහි දී අදහස් දක්වා මෙම සංවාදය පෝෂණය කරන ලෙස කැටපත නිර්මාණ හා විචාර කේන්ද්‍රය ඉල්ලා සිටියි.

රිවර්ස්ටන්

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න