Image

''ඉරිසියාවේ අත්පොත'' 12වන දා..

''ඉරිසියාවේ අත්පොත'' 12වන දා..

ප්‍රියනාත් විදානපතිරණගේ විසින් රචිත ''ඉරිසියාවේ අත්පොත'' ප්‍රබන්ධ කෘතිය ජූලි 12වන දා සවස 02.30ට ජාතික කෞතුකාගාර ශ්‍රවණාගාරයේ දී ජනගත කරයි.

එදින පැවැත්වෙන උත්සවයේ දී: ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය සිතාරි තිලකරත්න, ප්‍රවීණ මාධ්‍යවේදිනී සහ ලේඛිකා මයුරි ලියනගේ සහ ආචාර්ය දර්ශන අශෝක කුමාර දේශන පැවැත්වීමට නියමිත ය.

සභාව මෙහෙයවනු ලබන්නේ අනුෂ්ක බණ්ඩාර විසිනි.

මෙම අවස්ථාවට සහභාගි වන ලෙස කතුවරයා සැමට ආරාධනා කරයි.

පැවැත්වෙන ස්ථානයේ google map යොමුව: click here

 

730294799 27754728684130714 262314913131103800 n

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න