Image

සූදූ නියාමනය අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයට ආචාර්ය අනුර වික්‍රමසිංහ

සූදූ නියාමනය අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයට ආචාර්ය අනුර වික්‍රමසිංහ

සූදූ නියාමනය අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයට, ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ, මූල්‍යාධිකාරි ලෙස කටයුතු කළ ආචාර්ය අනුර වික්‍රමසිංහ පත් කර ඇත.

ඔහුගේ නම මීට පෙර විගණකාධිපති ධුරයට පත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථා දායක සභාව වෙත යෝජනා කර තිබිණි. පසුව එම නාමයෝජනාව විරෝධතා හමුවේ ඉවත් කරගත්තේ ය.

වසර තිස්පහක පමණ අත්දැකීම් ඇති ආචාර්ය අනුර වික්‍රමසිංහ වරලක් ගානකාධිකාරීවරයෙකි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න