Image

දූෂණ විරෝධි පනතෙහි සංශෝධන පිළිබඳව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය නොසතුටෙන්

දූෂණ විරෝධි පනතෙහි සංශෝධන  පිළිබඳව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය නොසතුටෙන්

දූෂණ විරෝධි පනතට යෝජනා කර ඇති නව සංශෝධන දූෂණයට එරෙහිව රට තුළ ගොඩනැගී ඇති මහජන මතයට පිටුපෑමක් වනවා මෙන් ම දූෂණයට එරෙහිව රටක් ලෙස තහවුරු කරගෙන පවත්නා නීතී දුර්වල කිරීමක් ලෙස ද සැලකිය හැකි යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.

එම සංවිධානය මෙලෙස සඳහන් කරන්නේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

මේ පිළිබඳව සමස්ත සමාජයේ ම සැලකිල්ලට යොමු කරන්නේ 2023 වසරේ දී දූෂණ විරෝධි පනත ගෙන ඒමටට ක්‍රියාකාරීව කටයුතු කරන ලද එක් පාර්ශ්වයක් වශයෙන් බවත්, එදා එකී පනත සම්මත කරගන්නා ලද්දේ සමාජයේ සියලු ම කොටස්වල දැඩි ඉල්ලිම්වලට ද ගරු කිරීමක් වශයෙන් බැවින් එයට පිටු නොපෑම රටේ වගකිව යුතු සෑම පාර්ශ්වයකම කාර්ය භාරයක බව එම නිවේනයෙහි වැඩි දුරත් සඳහන් වේ.

මතු පළ වන්නේ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද සම්පූර්ණ මාධ්‍ය නිවේදනය යි. 

 

socialjusticewi

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න