නාම යෝජනා භාරගැනීම අදින් අවසන්

නාම යෝජනා භාරගැනීම අදින් අවසන්

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් නාම යෝජනා ලබාදීමේ කාලසීමාව අද (21) දිනයෙන් අවසන් වීමට නියමිතය.

 එසේම පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් අදාළ පළාත් පාලන ආයතන 248 සඳහා ඉදිරිපත් වන දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට ඇප මුදල් තැම්පත් කිරීම සඳහා ලබාදී තිබු කාල සීමාව ඊයේ (20) දිනයෙන් අවසන් වූ අතර ඒ වන විට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 1652ක් ඇප මුදල් තැම්පත් කරතිබූ බව ජාතික මැතිවරණ කොමිසම සඳහන් කරයි.

 යෝජිත පළාත් පාලන මැතිවරණය එළඹෙන පෙබරවාරී 10 වන දා පැවැත්වෙන අතර ඊට අදාළ ගැසට් නිවේදනය ලබන 26 වන දා නිකුත් නිකුත් කිරීමට නියමිතව ඇත.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න