ශ්‍රීලනිප කුරුණෑගල දිස්ත්‍රික් නායක දයාසිරි : ආසන කිහිපයකට නව සංවිධායකයන් 

ශ්‍රීලනිප කුරුණෑගල දිස්ත්‍රික් නායක දයාසිරි : ආසන කිහිපයකට නව සංවිධායකයන් 

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයා ලෙසට පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර පත් කර ඇත.

එසේම තවත් ආසන කිහිපයක් සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් නව  ආසන සංවිධායකයන් පත්කර ඇති බව එම පක්ෂයේ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස සඳහන් කරයි.

ඒ අනුව අමිල කාර්යවසම් : බෙන්තර- ඇල්පිටිය ,  හෙක්ටර් බෙත්මගේ,  ජී.එච්. බුද්ධදාස :  කඩුවෙල (සම),   තිසර ගුණසිංහ :   හබරාදූව,   සුරංග හිදැල්ලආරච්චි, ප්‍රියංගනී අබේවීර : මතුගම ( සම) , එස්.සහීර් : මුන්දලම,  ෆයිසර් මුස්තාපා :  මැද කොළඹ, හර්ෂණ කාරියවසම් : බෙන්තර ඇල්පිටිය, එස්.එල්.ජයවිර : කරන්දෙණිය,කීර්ති ෆොන්සේකා : යාපහුව, පියසේන ගමගේ : ගාල්ල සම්බන්ධිකරණ සම සභාපති වරු ලෙස පත්කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න