රිදෙන්නම ලියමින් : මැතිවුස් නායකත්වයට සමුදෙයි !

රිදෙන්නම ලියමින් : මැතිවුස් නායකත්වයට සමුදෙයි !

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිවුස් නායකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ හා තේරීම් කමිටුව විසින් තමනට නායකත්වයෙන් ඉල්ලා අස්වන්වන්නැයි දැනුම් දීම අනුව තමන් ඉන් ඉල්ලා අස්වූ බව ඉල්ලා අස්වීම නිවේදනය කරමින් ඇන්ජලෝ විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට යොමුකර ඇති ලිපියේ දැක්වේ.

ඔවුන් සමග පැවැති රැස්වීමේදී නායකත්වයෙන් ඉල්ලා අස්වන්නැයි පැවසීමෙන් තමන් මවිතයට පත් වූ බවත් කණ්ඩායමේ සෑම තීරණයක්ම පුහුණුකරු හා තෙරීම් කමිටුව සමග එක්ව ගනු ලැබූවත් පරාජයේ සම්පූර්ණ වගකීම තමන්ට පැවරීම පිලිගත නොහැකි බවත් ඔහු සදහන් කර තිබේ.

තමන් පරාජයේ කොටස්කරුවෙකු බව පිළිගන්නා  නමුත් සම්පූර්ණ පරාජය තමන්ගේ වගකීමක් නොවන බවත් එහි සඳහන් කර තිබේ.
පහත දැක්වෙන්නේ ඇන්ජලෝ මැතිවුස් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට යොමුකළ ලිපියයි.

methius leeter

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න