කළාපයේ අනෙක් රටවලට වඩා : ලංකා රුපියලේ තත්ත්වය යහපත් ! 

කළාපයේ අනෙක් රටවලට වඩා : ලංකා රුපියලේ තත්ත්වය යහපත් ! 

ආසියානු  කලාපයේ  අනෙකුත් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ රුපියල අව ප්‍රමාණය වීම තවමත් අඩු මට්ටමක පවතින බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

ඉකුත් මැයි මාසයෙන් පසුව ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ රුපියල අවප්‍රමාණ වී ඇත්තේ 6% න් පමණක් වන බවද ඉන්දියාවේ 11%න්ද පිලිපීනයෙන් 9% න්ද, ඔස්ට්‍රේලියාවේ 8% කින් ආදී වශයෙන් එම රටවල මුදල්  ඒකක අව ප්‍රමාණ වී තිබෙන බවද එම අමාත්‍යංශය සඳහන් කරයි.තවද පකිස්ථානය, ඉන්දුනීසියාව, වියට්නාමය ඇතුළු රටවල් බොහෝමයක මේ වන විට ඩොලරයට සාපේක්ෂව ඒ ඒ රටවල මුදලේ අගය අවප්‍රමාණ වී තිබෙන බවද  මුදල් අමාත්‍යංශය සඳහන් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න