ව්‍යවස්ථාවට අනුව කටයුතු කරනු : යුරෝපා සංගමය දන්වයි ! 

ව්‍යවස්ථාවට අනුව කටයුතු කරනු : යුරෝපා සංගමය දන්වයි ! 

ලංකාවේ මේ වන විට සිදුවන දේශපාලන කැළඹීලි සහගත තත්ත්වය සම්බන්ධව යුරෝපා සංගමය දැඩි විමසිල්ලෙන් සිටින බව යුරෝපා සංගමය නිවේදනය කරයි.

කොළඹ යුරෝපා සංගම් මෙහෙයුම් ප්‍රධානියාගේ එකඟතාව මත එම නියෝජිතායතනය මෙම නිවේදනය නිකුත් කර ඇති අතර ව්‍යවස්ථානුකූලව කටයුතු කරන ලෙසත් නෛතික ආකාරයෙන් කටයුතු සිදුවිය යුතු බවද එමගින් අවධාරණය කර ඇත.

එසේම යුරෝපා සංගමය, ප්‍රංශය, ජර්මනිය,ඉතාලිය, නෙදර්ලන්තය, යන රටවල තානාපතිවරුන් සේම  එක්සත් රාජධානියේ මහකොමසාරිස්වරයාද මෙම නිවේදනයට එකඟතාව පළකර ඇත.

අදාළ නිවේදනය පහත දැක්වේ.

eu d 1000px

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න