ශ්‍රීලනිප මන්ත්‍රී පිරිසක් අගමැති රනිල්ට සහය දෙයි ! හතරක් ස්ථිරයි !!

ශ්‍රීලනිප මන්ත්‍රී පිරිසක් අගමැති රනිල්ට සහය දෙයි ! හතරක් ස්ථිරයි !!

වත්මන් ව්‍යවස්ථා කුමන්ත්‍රණය පරාජය කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සූදානමින් සිටින බවත් එයින් හතර දෙනෙක් දැනටමත් එය ස්ථිර කර ඇති බවත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.

 ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම පවා දැනුවත් කිරීමකින් තොරව ජනපතිවරයා ගත් කුමන්ත්‍රණකාරී ක්‍රියාමාර්ගයට විරෝධය පළකිරීම පිණිස මෙම තීරණයට එළැඹෙන බව වාර්තා වේ. 

එම මන්ත්‍රීවරුන් පිරිසට වහාම තමන් හමුවන ලෙස ජනපති මෛත්‍රී දැනුම්දී ඇතත්, ඔවුන් තම ජංගම දුරකථන ක්‍රියා විරහිත කරගෙන තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න