මහින්ද සහ මෛත්‍රීගේ අසාර්ථක උත්සාහයක් -ඒකඟවන්න ඒපා- වික්ටර් අයිවන් (වීඩියෝ) 

මහින්ද සහ මෛත්‍රීගේ අසාර්ථක උත්සාහයක් -ඒකඟවන්න ඒපා- වික්ටර් අයිවන් (වීඩියෝ) 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපතිවරයා කටයුතු කර ඇති ආකාරය පිළිගත් නීතියට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට, සියළු ආණ්ඩුක්‍රම සම්ප්‍රදායන්ට සහ 19 වන සංශෝධනයටත් මුළුමනින් පටහැනි මෙන්ම  නීති විරෝධී බව ජේෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් පවසයි.

ව්‍යවස්ථා කුමන්ත්‍රණය සම්බන්ධව අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කරන අතර 19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව අග්‍රාමාත්‍යවරයා පත්කිරීමේ කිසිඳු හැකියාවක් ජනාධිපතිවරයාට නොමැති බව ඔහු පෙන්වා දෙයි.

එසේම මහින්ද - මෛත්‍රී පාර්ශවයේ මේ අසාර්ථක උත්සාහයට එකඟ නොවන ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියි.

අදාළ වීඩියෝව පහත දැක්වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න