බොරුවලට හසුවෙන්න එපා : ධෛර්යයෙන් ඉන්න - අශෝක් 

බොරුවලට හසුවෙන්න එපා : ධෛර්යයෙන් ඉන්න - අශෝක් 

නිර්මාණය කර ඇති දේශපාලන අර්බුදය හමුවේ එක්සත් ජාතික පක්ෂය අස්ථාවරවී ඇති බවට සාවධ්‍ය පුවත් පැතිරවීමට සමාජ ජාල සහ වෙබ් අඩවි කිහිපයක් කටයුතු කරමින් සිටින නමුත් වසර 72ක ඉතිහාසයක් තිබෙන එක්සත් ජාතික පක්ෂය ඉතිහාසයේ එල්ලවූ මේ දරුණුම අභියෝගය සාර්ථකව ජයගන්නා බව නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ අවධාරණය කරයි.

ඒ අනුව නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටින්නේ ව්‍යාජ පුවත් වලට නොරැවටී පාක්ෂිකයන් සියළු දෙනා මේ අර්බුදයට ධෛර්යමත්ව මුහුණදීමට සූදානම් වන ලෙසය.

එසේම මේ වන විටත් පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරුන් 118 කට අධික ප්‍රමාණයකගේ සහය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලැබී ඇති බවද ඔහු අවධාරණය කර සිටියි.

මේ සම්බන්ධව නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් නිවේදනයක්ද නිකුත්කර ඇත.

45261598 277951219503201 7472959734572646400 n

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න