අර්බුදයට බෙහෙත : සිරිසේනට එරෙහි දෝෂාභියෝගයක් - මංගල 

අර්බුදයට බෙහෙත : සිරිසේනට එරෙහි දෝෂාභියෝගයක්  - මංගල 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විශේෂ සම්මේලනයේ පැය ගණනාවක් කෑ මොර දී අවසානයේ සිරිසේන ජනාධිපතිවරයා තවදුරටත් ශ්‍රී ලංකාව පාලනය කිරීමට සුදුසු නොවන බව සාධාරණ සැකයකින් තොරව ඔප්පු කළ බව හිටපු අමාත්‍ය මංගල සමරවීර  පවසයි.

අද (04) සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින්   මංගල සමරවීර මන්ත්‍රීවරයා මේ බව සඳහන්කර ඇත.

"එක බොරුවක් වසා ගැනීමට තව තවත් බොරු හා විකෘති ප්‍රකාශ සිදු කරමින් කිඹුල් කඳුළු හෙළීම දැන් ඔහුගේ කාර්යය වී ඇති බව පවසන හිටපු අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටින්නේ ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාමය අර්බුදය සඳහා එකම විසඳුම වන්නේ ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒම පමණක් බවයි."

එම ට්වීටර් සටහන පහත දැක්වේ.

47309457 2243286215957152 3318599587555442688 n

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න