රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස වෛද්‍ය සයුර සමරසුන්දර සහ කළමණාකාර අධ්‍යක්ෂවරයා ලෙස එම්. සුන්දරලිංගම් මහතා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න විසින් පත්කර තිබේ.
මෙම දෙදෙනා මීට පෙර ද එම තනතුරු හොඹවා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව ලාභදායි තත්ත්වයට පත් කර ඇත.
අදාල පත්වීම් ලිපි සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අතින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පසුගියදා පිරිනමන ලදි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
