ලක්ෂ 14ක කුළුඳුල් ජන්ද : මැතිවරණයක් එනතුරු සීරුවෙන් !

ලක්ෂ 14ක කුළුඳුල් ජන්ද : මැතිවරණයක් එනතුරු සීරුවෙන් !

තරුණ තරුණියන් ලක්ෂ 14ක් ඉදිරි මැතිවරණයකදී සිය කුලුඳුල් ඡන්දය පාවිච්චි කිරීමට සුදුසුකම් ලබා සිටින අතර එම ජන්ද ප්‍රමාණය ඉදිරි ජනාධිපතිවරණයකදී හා මහ මැතිවරණයකදී ඉතා තීරණාත්මක බලපෑමක් කරනු ඇත.

දේශපාලන විචාරකයන් සඳහන් කරන ආකාරයට නවීන තාක්ෂණික මාධ්‍ය මෙවලම්, සමාජ ජාල වෙබ් අඩවි ආදිය සමඟ ගනුදෙනු කරන මෙම තරුණ පිරිස මැතිවරණවලදී ගන්නා තීරණ කෙලෙස හැසිරේද යන්න පිළිබඳ සිතා ගැනීම දුෂ්කරව පවතී.

එනිසා පෙර කවර කලකටත් වඩා මෙම තරුණ ඡන්ද ලක්ෂ දාහතරෙහි හැසිරීමද මෙවර විශේෂ පෙරළියක් කිරීමට හේතුවිය හැකි බවද ඔවුන්ගේ ස්ථාවරය වී තිබේ.

ජනාධිපතිවරණ හා මහ මැතිවරණ පවත්වන අතර කාල සීමා තුළ අලුත් ඡන්ද එකතුවීම සාමාන්‍යයක් වුවද මෙවර අලුත් ඡන්ද ලක්ෂ 14ක් පමණ අලුතින් එකතු වී ඇත.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න