සිරගතව සිටින බොදු බල සේනා සංවිධානයේ මහලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි එළෙඹෙන පෙබරවාරි 4 නිදහස් දිනට පෙර ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කරන ලෙස ඉල්ලා සිටින ලිපියක්, ජනාධිපතිවරයාට බාරදෙන ලෙස ඉල්ලා මධ්‍යම ආණ්ඩුකාර නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා වෙත ශ්‍රී ලංකා හින්දු සම්මේලනය විසින් බාරදී තිබේ.
එම අවස්ථාවට ශ්‍රී ලංකා හිංදු සම්මේලනය වෙනුවෙන් එහි සභාපති නාරා. ටී. අරුන්කාන්ත් මහතා ඇතුළු නියෝජිත පිරිසක් එක් විය.
ජනාධිපතිවරයාට ශ්‍රී ලංකා හින්දු සම්මේලනය යොමුකළ ලිපිය පහත දැක්වේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
