බ්‍රිතාන්‍ය විදේශ ලේකම් කාර්යාලය ඉදිරිපිටදී LTTE ක්‍රියාකාරිකයන් පිරිසකට සංඥා මාර්ගයෙන් මරණ තර්ජන සිදුකළ බවට බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු ට එරෙහිව ගොනුකර ඇති නඩුව යලි විභාගයට ගැනීමට ලන්ඩන් වෙස්මිනිස්ටර් අධිකරණය තීරණය කර ඇත.
පෙබරවාරි මස 01 වැනිදා සිට මෙම නඩුව විභාග කිරීමට නියමිත අතර බ්‍රිතාන්‍ය විදේශ ලේකම් කාර්යාලය සිදුකළ කරුණු දැක්වීමක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.
ප්‍රියංක ප්‍රනාන්දු අත්අඩංගුවට ගන්නැයි කළ නියෝගය ද වෙස්මිනිස්ටර් අධිකරණය අහෝසි කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
