බැඳුම්කර වාර්තාවෙන් අග්‍රාමාත්‍යවරයාට චෝදනාවක් එල්ලවී නොමැති බව අමාත්‍ය ෆයිසර් මුස්තාෆා සඳහන් කර සිටියි.
පසුගිය 04 වනදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා ඇත. එම අවස්ථාවේ ඊට එක්වූ ආචාර්ය සරත් අමුණුගම අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ යම්කිසි හෙයකින් මේ දුෂණ වංචා නිසා ජනතාවට අලාභයක් වූයේ නම් එය නැවත අය කර ගැනීම සඳහා නව නීති සම්පාදනය කිරීමේ අවශ්‍යතාවය වාර්තාවේ දක්වා ඇති බවත් එය ඉතා වැදගත් නිර්දේශයක් ලෙස දකින බවත් ය.
තවද යම්කිසි හෙයකින් මේ දුෂණ වංචා නිසා ජනතාවට අලාභයක් වූයේ නම් එය නැවත අය කර ගැනීම සඳහා නව නීති සම්පාදනය කිරීමේ අවශ්‍යතාවය වාර්තාවේ දක්වා ඇති බවත් එය ඉතා වැදගත් නිර්දේශයක් ලෙස දකින බවත් ආචාර්ය සරත් අමුණුගම සඳහන් කර ඇත.

