මුදල් අමාත්‍ය මංගල සමරවීර ඊයේ (20) මෙරට සිටි ආන්දෝලනාත්මකම මුදල් අමාත්‍ය ලෙස ප්‍රසිද්ධ රොනී ද මෙල් මහතා හමුවී සාකච්ඡා කර තිබේ.
කොළඹ පැවති මෙම හමුව සඳහා දකුණු පළාතේ ප්‍රකට දේශපාලනඥයකු වූ එච්.ජී. සිරිසේන ද සහභාගීව ඇත.
මෙහිදී මංගල සමරවීර අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ රොනී ද මෙල් මහතා ආරම්භ කළ ආර්ථිකය ලිබරල්කරණය කරනය කිරීමේ ප්‍රතිපත්තිය ඔහු නැවැත්වූ තැනින් ඉදිරියට ගෙන යාමට තමන් කටයුතු කරන බවය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
