කොළඹ කිංග්ස්බරි හෝටල් සංකීර්ණය ආශ්‍රිතව බෝම්බ පිපිරීම් 2ක් සිදුව ඇති බව වාර්තා වෙයි.
ඒ අනූව මේ වන විට මෙරට ස්ථාන 6ක පිපිරීම් 7ක් සිදුව ඇත.
මේ වන විටත් ආරක්ෂක අංශ විසින් අදාල ප්‍රදේශ වල ආරක්ෂක විධිවිධාන තරකර ඇස්ථාන 6ක පිපිරීම් 7ක් : ව්‍යාජ පුවත් පතුරවන්න එපා - ආරක්ෂක අංශ
කොළඹ කිංග්ස්බරි හෝටල් සංකීර්ණය ආශ්‍රිතව බෝම්බ පිපිරීම් 2ක් සිදුව ඇති බව වාර්තා වෙයි.
ඒ අනූව මේ වන විට මෙරට ස්ථාන 6ක පිපිරීම් 7ක් සිදුව ඇත.
මේ වන විටත් ආරක්ෂක අංශ විසින් අදාල ප්‍රදේශ වල ආරක්ෂක විධිවිධාන තරකර ඇති අතර දිවයිනම ආවරණය වන පරිදි විශේෂ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බවත් දැනගන්නට ඇත.
එමෙන්ම ව්‍යාජ පුවත් පලකර නොසිටින ලෙසත් ජනතාව වැඩියෙන් ගැවසෙන ස්ථාන වලින් ඉවත්ව සහ බෝම්බ පිපිරීම් සිදුවූ ස්ථාන නැරඹීමට පැමිණීමෙන් වලකින ලෙසත් ආරක්ෂක අංශ දන්වයි.ති අතර දිවයිනම ආවරණය වන පරිදි විශේෂ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බවත් දැනගන්නට ඇත.
එමෙන්ම ව්‍යාජ පුවත් පලකර නොසිටින ලෙසත් ජනතාව වැඩියෙන් ගැවසෙන ස්ථාන වලින් ඉවත්ව සහ බෝම්බ පිපිරීම් සිදුවූ ස්ථාන නැරඹීමට පැමිණීමෙන් වලකින ලෙසත් ආරක්ෂක අංශ දන්වයි.

