ත්‍රස්තවාදය මඩින්න : පකිස්ථාන සහය ලංකාවට !

ත්‍රස්තවාදය මඩින්න : පකිස්ථාන සහය ලංකාවට !

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ලංකාවේ ත්‍රස්තවාදය නැති කිරීමට උපරිම සහය දෙන බව පවසා ඇත.

අද  (24) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අමතා ලබාදුන් දුරකථන ඇමතුමක් හරහා ය.

 එසේම ඔහු පසුගිය දින එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සිය ශෝකය පළ කර ඇති අතර ත්‍රස්තවාදය හේතුවෙන් පාකිස්තානු වැසියන් 70,000 ක් පමණ ජීවිතක්‍ෂයට පත්ව ඇති බව සඳහන් කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න