Language Switcher

V2025

ත්‍රස්තවාදය මඩින්න : පකිස්ථාන සහය ලංකාවට !

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ලංකාවේ ත්‍රස්තවාදය නැති කිරීමට උපරිම සහය දෙන බව පවසා ඇත.

අද  (24) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අමතා ලබාදුන් දුරකථන ඇමතුමක් හරහා ය.

 එසේම ඔහු පසුගිය දින එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සිය ශෝකය පළ කර ඇති අතර ත්‍රස්තවාදය හේතුවෙන් පාකිස්තානු වැසියන් 70,000 ක් පමණ ජීවිතක්‍ෂයට පත්ව ඇති බව සඳහන් කර තිබේ.

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found