කොළඹ අපරාධ කොට්ටාශය සහ විශේෂ කාර්‍ය බලකාය එක්ව සිදුකළ සෝදිසි මෙහෙයුමකදි අත්බෝම්බ 21ක් අත්අඩංගුවට ගෙන ඇත.
අදාල මෙහෙයුම අද (25) සිදුකර ඇත.
ඒ සමග සැකකරුවන් තිදෙනකු ද අත්අඩංගුවට ගනුලැබූ බව ආරක්ෂක අංශ ආරංචි මාර්ග සදහන් කරයි .

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර