Language Switcher

V2025

මෝදරින් අත්බෝම්බ 21ක් අල්ලයි !

කොළඹ අපරාධ කොට්ටාශය සහ විශේෂ කාර්‍ය බලකාය එක්ව සිදුකළ සෝදිසි මෙහෙයුමකදි අත්බෝම්බ 21ක් අත්අඩංගුවට ගෙන ඇත.

අදාල මෙහෙයුම අද (25) සිදුකර ඇත.

ඒ සමග සැකකරුවන් තිදෙනකු ද අත්අඩංගුවට ගනුලැබූ බව ආරක්ෂක අංශ ආරංචි මාර්ග සදහන් කරයි .

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found