ජනපති සිරිසේන චීනයේ නිල සංචාරයකට එක්ව ඇති හෙයින් වැඩ බලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන පත්කර තිබේ.
ජනපති අද දිනයේදි චින සංචාරයකට එක්වූ අතර ඔහු නැවතත් 15 දා දිවයිනට පැමිණීමට නියමිතය.
එතෙක් වැඩබලන ආරක්ෂක ඇමති ලෙස රුවන් විජයවර්ධන කටයුතු කිරීමට නියමිතය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
