ජනාධිපතිවරණ නාමයෝජනා කැදවීම : ඔක්තෝබර් 20ට පෙර - මැතිවරණ කොමිසම දන්වයි !

ජනාධිපතිවරණ නාමයෝජනා කැදවීම : ඔක්තෝබර් 20ට පෙර - මැතිවරණ කොමිසම දන්වයි !

මීළඟ ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා කැඳවීම ඔක්තෝබර් මස 20 වනදාට පෙර සිදු කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන්කර තිබේ.

ජනාධිපතිවරණය සඳහා ඡන්ද විමසීම නොවැම්බර් මස 05 වනදා සහ දෙසැම්බර් මස 07 වනදා අතර පැවැත්වෙන බවද ඔහු පවසා තිබේ.

ජනාධිපතිවරණය පැවැත්වීමට අදාල මූලික කටයුතු අගෝස්තු මාසයේදී ආරම්භ කරන බවද සභාපතිවරයා පවසා ඇති අතර මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නව ජනාධිපතිවරයා 2020 වසරේ ජනවාරි මස 8 වැනි දින හෝ ඊට පෙර ධුරයේ දිවුරුම් දෙනු ඇති බවත් මැතිවරණ කොමිසමේ සභාපති වැඩිදුරටත් පවසා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න