විශ්වාසභංග දෙකම පරාජය කරනවා - අකිල

විශ්වාසභංග දෙකම පරාජය කරනවා - අකිල

ආණ්ඩුවට මෙන්ම බදියුදීන්ට එරෙහිව ගෙනා විශ්වාසභංග දෙකම පරාජය කරන බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසයි.

අද(22) අරලියගහ මැදුරේදී පැවැති මාධ්‍ය හමුවකදි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවලින් සැදුම්ලත් තේරීම්කාරක සභාවක් මගින් රිෂාඩ් බදියුදීන්ට එරෙහිව නැගුණ චෝදනා විමර්ශනය කර ඔහු නිවැරදි නම් ඔහුට සහය පළ කරන බව කී අමාත්‍යවරයා එසේ නැතිව පදනම් විරහිතව නගන චෝදනා එක්සත් ජාතික පෙරමුණ කිසි විටෙකත් එකඟ නොවන බවද කීය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න