Language Switcher

V2025

හදිසි නීතිය මාසයකින් දීර්ඝ කරයි !

හදිසි නීතිය තවත් මසකින් දිගු කිරිමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය ජනපති සිරිසේනගේ නියෝගය අනුව ජනපති ලේකම්වරයා විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව අද සිට මාසයක කාලයක් තවදුරටත් හදිසි නීතිය ක්‍රියාත්මක වෙනු ඇත.

අදාල ගැසට් නිවේදනය පහත දැක්වෙයි.

image 9583f9eebe

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found