වෙල්ගමගෙන් යළිත් ගෝඨා විරෝධයක් !

වෙල්ගමගෙන් යළිත් ගෝඨා විරෝධයක් !

මීළඟ ජනාධිපති අපේක්ෂකයා කවුදැයි තීරණය කිරීමේ බලය ලබාදී ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාට පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම සඳහන් කරයි.

මාධ්‍යවේදීන් වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ මීළඟ ජනාධිපති අපේක්ෂක ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා විසින් නම් කරනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා විසින් කරන ලද ප‍්‍රකාශය ගැනද මන්ත‍්‍රිවරයා විරෝධය පල කරයි.

එවන් ප‍්‍රකාශයක් කිරීමට ඔහුට බලයක් ලබා දී නැති බවත් වෙල්ගම මන්ත්‍රීවරයා සදහන් කරයි.

තමනටද ජනාධිපතිවරණයට සුදුසුකම් ඇති බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න