කුරුණෑගල කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරීවරයා ඇතුළු සහකාර පොලිස් අධිකාරිවරුන් 05 දෙනෙකු සඳහා ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.
ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි සේවයේ අවශ්‍යතාව මත එම ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය අංශය පැවසීය
ඒ.එස්.කේ. බණ්ඩාර, එම්.ආර්.එම්.එස්. කුමාරසිරි, ඩී.ආර්. තලගල , වයි. ඩබ්ලිව් වන්නිනායක සහ ඊ.එල්.එම්.චන්ද්‍රසේන බණ්ඩා යන සහකාර පොලිස් අධීකාරිවරුන්ට එලෙස ස්ථාන මාරුවීම් ලබාදී ඇතැයි පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ ය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
