බැරිම තැන රුවන් විජයවර්ධන : ඇත්තම කියයි !

බැරිම තැන රුවන් විජයවර්ධන : ඇත්තම කියයි !

දිගින් දිගටම පාඩු සහිතව ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ කළමනාකාරිත්වය වෙනස් කිරීමට අවස්ථා කිහිපයකදී දරන ලද උත්සාහය අසාර්ථක වූ බව ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍ය සහ  ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය  රුවන් විජේවර්ධන  පවසයි.

තමන් විසින් කළමනාකරණය වෙනස් කිරීමට දරන ලද උත්සාහයට ජනාධිපතිවරයා බාධාවක් වූ බව ද ඔහු සඳහන් කරයි.

රූපවාහිනි සංස්ථාවේ වැටුප් ගෙවීම සඳහා භාණ්ඩාගාරය විසින් බදු ගෙවන්නන්ගේ මුදලින් මාසිකව රුපියල් මිලියන 40ක් ලබා දෙන බවද ඔහු කියා සිටී.

තම උත්සාහයේ අවසන් ප්‍රතිඵලය වූයේ ජනාධිපති  සිරිසේන  තම විෂය පථය යටතට රූපවාහිනි සංස්ථාව ගැසට් කිරීම බවද ඇමතිවරයා කියයි.

තම ට්විටර් ගිණුමේ පණිවුඩයක් තබන මේ බව සඳහන් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න