අලි සබ්‍රිගේ අලි බොරුව : මැතිවරණ කොමිසමේදී හෙළිවෙයි ! (වීඩියෝ )

අලි සබ්‍රිගේ අලි බොරුව : මැතිවරණ කොමිසමේදී හෙළිවෙයි ! (වීඩියෝ )
ගෝඨාභය රාජපක්ෂගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනීමට අදාළ ලියවිලි කිසිවක් මැතිවරණ කොමිසම සතුව නොමැති බව එම කොමිසම දැනුම්දුන් බව ස්වාධීන ජනාධිපති අපේක්ෂක මිල්රෝයි ප්‍රනාන්දු පවසයි.
 
ඔහු ඒ බව අනාවරණය  කර සිටියේ අද (11) මැතිවරණ කොමිසමට ගෝඨාභය රාජපක්ෂගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනීමට අදාළ ලේඛන ලබාදුන් බවට ප්‍රසිද්ධියේ නිවේදනය කිරීමෙන් පසුව ඒ සම්බන්ධව තොරතුරු දැනගැනීමේ පනත යටතේ මැතිවරණ කොමිසමට ලිපියක් ඉදිරිපත් කල අවස්ථාවේ එම කොමිසම සිදුකල දැනුම්දීම උපුටා දක්වමින්ය.

                              

එහෙත්ප සුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් පසුගියදා ගෝඨාභය රාජපක්ෂගේ නීතිඥයකු වන අලි සබ්‍රි පවසා සිටියේ ගෝඨාභය රාජපක්ෂගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනීමට අදාළ සියළු ලේඛන මැතිවරණ කොමිසමට ඉදිරිපත් කල බවය.
 
මැතිවරණ කොමිසම වෙතින් ගෝඨාභය රාජපක්ෂගේ ඇමරිකානු පුරවැසිබව ඉවත්කරගත් බවට අදාළ ලේඛන ඉල්ලා ජනාධිපති අපේක්ෂක යොමුකළ ලිපිය පහත දැක්වෙයි.
 WhatsApp Image 2019 11 11 at 5.22.05 PM
 

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න