ඉහත මිල ගණනින් තිරිඟු පිටි මිල ඉහළ ගියහොත් පාන් රාත්තලක මිල රුපියල් 5.00 කින් වැඩි කිරිමට සිදුව ඇතැයි එම සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.
එහි සභාපති එන්. කේ. ජයවර්ධන සඳහන් කළේ, මේ හේතුවෙන් පාන් මිල වැඩි කිරීම සම්බන්ධයෙන් හෙට දිනයේ රැස් වී තිරණයක් ගන්නා බවයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
