ආරක්ෂාව තහවුරුයි - ආරක්ෂක ‌ලේකම්

ආරක්ෂාව තහවුරුයි - ආරක්ෂක ‌ලේකම්

නව ආරක්ෂක ලේකම් වශයෙන් මේජර් ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා ඊයේ (20) ආරක්ෂක අමාත්‍යාංශයේ දී වැඩ බාරගත් අතර, රට තුළ සාමකාමීව ජීවත්විය හැකි වාතාවරණයක්  පවත්වාගෙන යෑමට සියලු විධි විධාන යොදා ඇති හෙයින් අනිසි බියක් ඇති කර නොගෙන සාමාන්‍ය පරිදි ජන ජීවිතය පවත්වාගෙන යා හැකි බව ආරක්ෂක ‌ලේකම් කමල් ගුණරත්න මහතා නිවේදනය කරයි.

එසේම යම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් රට තුළ සාමය කඩවන පරිදි ක්‍රියා කළ හොත් ඔවුන්ගේ තරා තිරම නොලබා නීතිය ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක අංශ දැනුවත් කර ඇති බවත් ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කරයි.

kamal g

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න