යුද හමුදාවේ නව මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ

යුද හමුදාවේ නව මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ

යුද හමුදා නව මාධ්‍ය ප්‍රකාශක ලෙස බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා පත් කර තිබේ.

2017 වසරේ දෙසැම්බර් සිට එම ධුරයේ කටයුතු කළේ මේජර් ජෙනරාල් සුමිත් අතපත්තු මහතායි.

බ්‍රිගේඩියර් චන්ද වික්‍රමසිංහ මහතා දැනට කොරියාවේ ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ පාඨ මාලාවක නිරත වන අතර ඔහු දිවයිනට පැමිණි පසු මෙම මස 17 වැනි දින නව මාධ්‍ය ප්‍රකාශක ධූරයේ වැඩ භාර ගැනීමට නියමිතය.

බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා ගජබා රෙජිමේන්තුවේ නිලධාරියෙකි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න