Language Switcher

V2025

යුද හමුදාවේ නව මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ

යුද හමුදා නව මාධ්‍ය ප්‍රකාශක ලෙස බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා පත් කර තිබේ.

2017 වසරේ දෙසැම්බර් සිට එම ධුරයේ කටයුතු කළේ මේජර් ජෙනරාල් සුමිත් අතපත්තු මහතායි.

බ්‍රිගේඩියර් චන්ද වික්‍රමසිංහ මහතා දැනට කොරියාවේ ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ පාඨ මාලාවක නිරත වන අතර ඔහු දිවයිනට පැමිණි පසු මෙම මස 17 වැනි දින නව මාධ්‍ය ප්‍රකාශක ධූරයේ වැඩ භාර ගැනීමට නියමිතය.

බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා ගජබා රෙජිමේන්තුවේ නිලධාරියෙකි.

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found