බත් පැකට්ටුවක මිල අද සිට රුපියල් 10.00 කින් ඉහළ දමන බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.
වෙළෙඳපොළේ සහල් මිල සැලකිල්ලට ගෙන මේ තීරණයට එළඹි බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා සඳහන් කළේය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර