ගිහාන් පිලපිටිය ගැන අදම පියවර ගන්න : නීතිපති පොලිස්පතිට දන්වයි !

ගිහාන් පිලපිටිය ගැන අදම පියවර ගන්න : නීතිපති පොලිස්පතිට දන්වයි !

ඇඹිලිපිටිය හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය සම්බන්ධයෙන් තමන් මීට පෙර ලබාදුන් උපදෙස් අනුව ඔහු සම්බන්ධයෙන් අද (11) දිනය තුළදීම සුදුසු අධිකරණ පියවර ගන්නා ලෙස නීතිපති දප්පුලද ලිවේරා  වැඩබලන පොලිස්පතිවරයාට ලිපියක් මගින් දැනුම් දී තිබේ. 

එසේම තමා දුන් උපදෙස් අනුව කටයුතු නොකිරීම පිළිබඳව තමන්ට යොමුකළ ලිපියේ සඳහන් ඇතැම් කරුණු හාස්‍යයට හේතුවන බවත් නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට සිය ලිපියෙන් දන්වා තිබේ.

මීට පෙර නීතිපති මේ නියෝගය නිකුත්කර තිබූ අවස්ථාවේ ආණ්ඩුවේ ප්‍රකාශකයන් කිහිපදෙනකු සඳහන් කර සිටියේ අදාල කටයුත්ත ජනාධිපති නියමයෙන් අත්හිටුවීමට පියවර ගෙන ඇති බවය.

නීතිපති අද නිකුත්කල නියෝගය පහත දැක්වෙයි.

dappula letter

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න