විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් සජිත්ගෙන් නිවේදනයක් !

 විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් සජිත්ගෙන් නිවේදනයක් !

දකුණු කොරියාව, ඉතාලිය ඇතුළු යුරෝපයේ සහ සෙසු රටවල සිටින ශ්‍රී ලාංකීය ශ්‍රමිකයන් සහ පුරවැසියන් කෙරෙහි මේ මොහොතේ රටක් ලෙස අවධානය යොමුකළ යුතු බව සමගි ජන බලවේගයේ නායක, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අවධාරණය කරයි.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව අවධාරණය කරන අතර මෙහි විශේෂත්වය වන්නේ ආණ්ඩුවේ සහයකයින්  සහ ඒ හිතවාදී මාධ්‍ය බොහොමයක් ලංකාවේ කොරෝනා වෛරසය ව්‍යාප්තවීම සම්බන්ධව විදෙස් ගත ශ්‍රී ලාංකික ප්‍රජාව වගකිව යුතු බවට ප්‍රචාරයක් දියත්කර ඇති පසුබිමේ මේ නිවේදනය නිකුත්කර තිබීමය.

අදාළ නිවේදනය පහත දැක්වෙයි.

90677628 10157259579810186 370826041817563136 n

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න