හිටපු ඇමැති රවී : දුරකතන සමාගම් වලින් සහන ඉල්ලයි ! (වීඩියෝ )

හිටපු ඇමැති  රවී : දුරකතන සමාගම් වලින් සහන ඉල්ලයි ! (වීඩියෝ )

කොරෝනා නිසා භීතියටත් ඇඳිරි නීතිය නිසා අසරණ බවටත් පත්ව ඇති ජනතාව හේතුවෙන්  ලාභය ගැන නොසිතා ඔවුන්ගේ මානසික ශක්තිය පවත්වාගෙන යාමට එකිනෙකා අතර සන්නිවේදන කටයුතු සමීප වීම සඳහා සහන ලබාදෙන ලෙස තමන් දුරකතන සසම්බන්ධතා සමාගම් වෙතින් ඉල්ලා සිටි බව හිටපු අමාත්‍ය රවී කරුණානායක පවසයි.

ඊයේ (26) මාධ්‍ය වෙත වීවීඩියෝවක් නිකුත්කරමින් ඔහු මේ බව සඳහන් කළ අතර එහිදී ටෙලිකොම් , මොබිටෙල් , හච්, ඩයලොග් යන සමාගම් වෙතින් අදාළ ඉල්ලීම සිදුකරන බවත් එහිදී ඩේටා සහ අන්තර් ජාල පහසුකම් නොමිලේ සහ දුරකතන ගාස්තු වෙනුවෙන් 75ක් පමණ ඉවත්කර සහනය ලබාදෙන ලෙසත් ඉල්ලීය.

හිටපු අමාත්‍ය රවී කරුණානායක නිකුත්කළ වීඩියෝව පහත දැක්වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න