Language Switcher

V2025

මනුසත්කම........

පසුගිය දිනයන්හීදී පැවති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් විපතට පත් බස්නාහිර පලාතේ කැළණිය, මල්වාන ප්‍රදේශයේ විපතට පත් ජනතාව වෙනුවෙන් කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ මගපෙන්වීම යටතේ, යුද්ධ හමුදා භට පිරිස් විසින්ඊයේ (ජූනි 09) දින යබරළුව ආනන්ද කණිෂ්ඨ විද්‍යාලයේදී ආහාරපාන ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

මෙහිදී විපතට පත් පවුල් 150 කට පමණ පිසින ලද ආහාර, වියලි සලාක සහ ජල බෝතල් යුද හමුදා භට පිරිස් විසින් ලබාදෙන ලදී.

d3a66b95 df3d 4306 bc53 086d9d38d2fc

c36aaf9a fb75 4e83 9335 19985b2d5276

569a22fa abbe 4696 b330 4a1453728b8e

6cc97ffd e5a3 448c 8b9f d97390cd70c5

f1df0037 ef6d 4301 9a4a 3308edb65233

f2973df2 3af6 419d bb75 132beda74194