දරාගත නොහැකි මිලක් ගෙවා ඉඩම් කොටසක් හෝ ගොඩනැගිල්ලක් ලබාගත හැකි ස්ථානයක් ලෙස කොළඹ නගරය ලෝකයෙන් ම අංක එකට පත්වි ඇතැයි දිල්මිණි අබේරත්න පැවසුවා ය.
ඇය මෙම අදහස් පළ කළේ Advocata Plus YouTube නාලිකාව ඉදිරිපත් කරන 'හෙට දවස' වැඩසටහන තුළ කළ සාකච්ඡාවක දී ය.
මෙම සාකච්ඡාව සඳහා තවත් තිදෙනකු සහභාගි වන අතර සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ Advocata Institute සහකාර කළමනාකරු (සන්නිවේදන) ජනත් පෙරේරා විසිනි.
මතු පළ වන්නේ එම සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
