''Who is Lasantha? - රාජ්‍ය අපරාධකාරීත්වයේ අක්මුල් සොයා...'' කෘතිය කියවූ පසු ඉතිහාසය අපට වැදගත් වන්නේ ඇයි දැයි තමාට සිතුණා යැයි කෘතහස්ත පරිවර්තකයකු වන ගාමිණී වියන්ගොඩ පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ මාධ්‍යවේදී සනත් බාලසූරිය විසින් රචිත ''Who is Lasantha? - රාජ්‍ය අපරාධකාරීත්වයේ අක්මුල් සොයා...'' කෘතිය ජනගත කළ අවස්ථාවේ දී ය.
ජාතියක් සමග නාමකරණය වූ ආගමක් ලොව කිසිම රටක නැතැයි ද ගාමිණී වියන්ගොඩ මෙම අවස්ථාවේ දී අවධාරණය කළේ ය.
මතු පළ වන්නේ එම අවස්ථාවේ දී ගාමිණී වියන්ගොඩ කළ සම්පූර්ණ කතාව අන්තර්ගත විඩියෝව යි.
මෙම වීඩියෝව උපුටා ගත්තේ Don Maya Unedited Sinhala දොන් මායා you tube නාලිකාවෙනි.

