අපි ප්‍රවේසම් නොවුනොත් ඉතාම හානිදායක විය හැකියි - මහාචාර්ය රොහාන් සමරජීව (විඩියෝ)

අපි ප්‍රවේසම් නොවුනොත් ඉතාම හානිදායක විය හැකියි - මහාචාර්ය රොහාන් සමරජීව (විඩියෝ)

ඉන්දියාව සහ යුරෝපා රටවල් අතර ඇති කරගෙන ඇති ගිවිසුම් ලංකාවට ඉතාමත් හානිදායක වීමට ඉඩ ඇතැයි ලර්න් ඒෂියා ආයතනයේ සභාපති, මහාචාර්ය රොහාන් සමරජීව පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ Newsfirst sri lanka youtube නාලිකාව ඉදිරිපත් කරන 'පැතිකඩ' වැඩසටහනට සහභාගි වෙමිනි.

මතු පළ වන්නේ එම වැඩසටහනේ දී මහාචාර්ය රොහාන් සමරජීව විසින් දක්වන ලද සම්පූර්ණ අදහස් අන්තර්ගත වීඩියෝව යි.

වැඩසටහන මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී අශෝක ඩයස් විසිනි.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න