IMF කාර්ය මණ්ඩලය මේ වන විට සෑහීමකට පත්ව සිටින්නේ: දිත්වා සුලි කණාටුවෙන් පසු ලංකාව වැඩ කරන ආකාරය, බදු එකතු කිරීම, විදුලිබල මණ්ඩලය කොටස් කර විකිණිම සහ ඇතැම් රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීම යනාදි කටයුතු සම්බන්ධයෙන් යැයි දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
IMF කාර්ය මණ්ඩලය මේ සියල්ලට එකඟ වුව ද ඔවුන් මේ පිළිබඳ තත්ත්වය එහි විධායක මණ්ඩලය වෙත දැනුම් දිය යුතු අතර ඊළග ණය වාරිකය අනුමත කෙරෙන්නේ ඔවුන් ගේ තීරණය අනුව යැයි විපුල අවධාරණය කළේ ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න විසිනි.
සටහන - ජයසිරි අලවත්ත
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
